• slcfed@gmail.com
  • +9411 22 44687

Meeting with Hon.Minister Dalas Alahaperuma

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ ආබාධ සහිත පුද්ගලයින් සදහා මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මැතිතුමා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මැතිතුමා, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියා.ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සැමට එකලෙස සලකමු සංකල්පය අපි ඉතා අගය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *